2023 මාර්තු 05 වන ඉරිදා

ඩොලරය දිගටම බසී!

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 70

ගයාන් ගාල්ලගේ I

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල පසුගිය සිකුරාදා  රුපියල් 334.50 දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 346.17 දක්වා සඳහන් වී තිබිණි. කෙසේ වෙතත් ඩොලරයක උපරිම මිල සටහන් වී තිබුණේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. එදින ඩොලරයක විකුණුම් මිල 362.49 ක් විය. කෙසේ වෙතත් සතියක් තුළ මේ ආකාරයෙන් ඩොලරය විශාල ලෙස පහත වැටීම සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයින් විසින් විවිධ මත පලකරන්නට විය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00