2023 ජනවාරි 29 වන ඉරිදා

මැතිසබය කැඳවීමට පෙර උතුරු නැඟෙනහිර අර්බුදය ගැන තීන්දුවක් ගත යුතුයි

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 54

දේශපාලන වාර්තාකරු I

කල් දමා ඇති මැතිසබය කැඳවීමට පෙර උතුරු නැඟෙ නහිර ප්‍රශ්නයට අදාළ ප්‍රධාන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් තීරණ ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා රුස්වූ සර්ව පාක්ෂික සමුළුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්), රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා), මුදල් කාරක සභාව ඇතුළු ප්‍රධාන කාරක සභා සියල්ලම අහෝසි විය. නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන 08දා ආරම්භ වීමත් සමඟ ඒවා සඳහා සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කරනු ඇතැයි වාර්තා වෙයි.

එසේ වුවත් උසස් නිලතල පිළිබඳ කාරක සභාවත් දැනට පත්කර ඇති විශේෂ කාරක සභා 4කුත් අහෝසි නොවී දිගටම ක්‍රියාත්මක වෙයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00