2023 ජනවාරි 29 වන ඉරිදා

මේ වලාවේ ඡන්ද තියන්න බෑ - අමාත්‍ය ප්‍රසන්න රණතුංග

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 53

ගයාන් ගාල්ලගේ I

මැතිවරණයක් අවශ්‍ය නෑ කීමට තමන් සූදානම් නැති බවත් මැතිවරණයක් අවශ්‍යද නැද්ද පැවසිය යුත්තේ මහජනතාව බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දේශයට පැවසීය.

මේ මොහොතේ ඉතාම අසීරු කාලයක් ගත කරමින් රට ඉහළට එමින් ඇති මොහොතක විශාල සභික සංඛ්‍යාවකට මුදල් වෙන් කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බවත් හෙතෙම සඳහන් කළේය. ඒ නිසා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවද ඔහු කීය.

එපමණක් නොව මැතිවරණ කොමිසම විසින් කැඳවීම් කළද ඔවුන් මැතිවරණයට සූදානම්ද යන්න සැකයක් පවතින බවත් මැතිවරණය ආරම්භ කොට මුදල් විමසීම සහ සාමාජිකයන් අස්වීම මත එය තවත් ප්‍රශ්න සහගත බව අමාත්‍යවරයා කීය.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00