2022 දෙසැම්බර් 18 වන ඉරිදා

දේශයට මෙවරත් සම්මාන....

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 65

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ ජනමාධ්‍ය විශිෂ්ටතා 2021 සම්මාන උළෙලේදී වසරේ හොඳම තීරු ලිපි රචකයා සඳහා පිදෙන බී.ඒ. සිරිවර්ධන සම්මානය මෙවරද හිමිවූයේ දේශය පුවත්පතේ "හී සරය" තීරු ලිපි රචක කපිල කුමාර කාලිංග මහතාටය. ඒ මහතා වෙනුවෙන් දේශය කර්තෘ මණ්ඩලයේ චතුර නුවන් පතිරණ මහතා එම සම්මානය අරුණ පුවත්පත් ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා අතින් ලබාගත් අවස්ථාව.

23 වැනි වරටත් පැවැති මෙම සම්මාන උළෙල පසුගිය අඟහරුවාදා (13) පස්වරුවේ ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සේයාරුව - ජයමාල් චන්ද්‍රසිරි

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00