2022 දෙසැම්බර් 11 වන ඉරිදා

උත්සව සමයට ස.තො.සෙන් සහනයක්!

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 38

ගයාන් ගාල්ලගේ I

එළඹෙන උත්සව සමයේදී ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල ගණන් පහත හෙළා තිබේ.

ඒ අනුව රුපියල් 215 ක් වූ කීරි සම්බා කිලෝවක් 10 කින්ද, රුපියල් 199 ක් වූ බී ලූනු කිලෝවක් 16 කින්ද, රුපියල් 495ක් වූ ටින් මාළු 35කින්ද වශයෙන් මෙම මිල පහත හෙළීම් සිදුකර තිබේ.

මෙම මිල සංශෝධනය පසුගිය සිකුරාදා (09) සිට ක්‍රියාත්මක විය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00