2022 දෙසැම්බර් 11 වන ඉරිදා

පුංචි ඡන්දය ගැන විශේෂ කැබිනට් පත්‍රිකාවක් !

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:01 151

දේශපාලන වාර්තාකරු I

යෝජිත පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලබන සඳුදා (හෙට) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි. තරුණ හා කාන්තා නියෝජනය වැඩි කිරීම හා මැතිවරණ කොට්ඨාස සීමානිර්ණයට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධ කරුණු ඊට ඇතුළත් වනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම කැබිනට් පත්‍රිකාවට අදාළව ගනු ලබන තීන්දුව අනුව ආණ්ඩුවට විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවද තතු දත් ආරංචි මාර්ග පවසයි.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00