2022 නොවැම්බර් 20 වන ඉරිදා

කොළඹ දියවැඩියාව සීයයට 20කට නගී!

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 42

I සුගත් පී. කුලතුංගආරච්චි

මෑතකාලීන සමීක්ෂණ වාර්තාවන්ට අනුව කොළඹ ආශ්‍රිත දියවැඩියා සහ පූර්ව දියවැඩියා රෝග ලක්ෂණ සහිත පිරිස 20%කට වැඩිප්‍රමාණයක් වාර්තා වී ඇති බව ශ්‍රිලංකා දියවැඩියා සංගමයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන් විජේසූරිය “දේශය“ට පැවැසීය.

මෑතකාලීනව බහුලවීමක් දක්නට ඇති අක්‍රමවත් හා අසමතුලිත ආහාර පුරුදු සහ වැඩිදෙනෙක් මුහුණ දෙන මානසික ආතතිය මෙන්ම ව්‍යායාම රහිත වූ ක්‍රියාශීලි බව අවම ජීවිතයක් ගත කිරීමට බහුතරයකට සිදුවීම මේ තත්ත්වයට මූලික හේතුවක් බව ඔහු පෙන්වා දෙයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00