2022 නොවැම්බර් 20 වන ඉරිදා

මේක වැය යෝජනාවක් පමණයි- පා.ම. චම්පික රණවක

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 33

 I ගයාන් ගාල්ලගේ

මෙවර අයවැයේ තියෙන්නේ වියදම් යෝජනාවක් පමණක් බවත් ආදායම් යෝජනාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විශේෂයෙන් අයවැය හරහා බොරතෙල්, පෙට්‍රල් ඇතුළු ඉන්ධන සඳහා යෝජනා කර ඇති බද්ද හරහා තෙල් මිල පමණක් නොව ප්‍රවාහන ගාස්තු, විදුලි බිල පවා ඉහළ යන බව හෙතෙම සඳහන් කළේය.

එසේම අපේක්ෂිත රාජ්‍ය දේපළ විකිණීම හරහා බලාපොරොත්තු ආදායමක් නොලැබෙන බවත් ඒ නිසා රාජ්‍ය දේපළ විකිණීම වෙනුවට රාජ්‍ය දේපළ නිසි කළමනාකරණය කළ යුතු බවත් මන්ත්‍රීවරයා කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00