2022 නොවැම්බර් 20 වන ඉරිදා

මාර්තුවේ පුංචි ඡන්දයට සීමා නිර්ණයෙන් බාධාවක් නැහැ- මහින්ද දේශප්‍රිය

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:02 84

දේශපාලන වාර්තාකරු

මාර්තු මාසයේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට සීමා නිර්ණය කටයුතුවලින් කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට කීය.

මේ වනවිටත් පක්ෂවලට අදාළ නීතිඥ කණ්ඩායම් සහ ඇතැම් සිවිල් සංවිධානවල නීතිඥ කණ්ඩායම් මේ සඳහා සූදානමින් සිටින බවද සඳහන් වේ.

කෙසේ වෙතත් ඊට පෙර පක්ෂ නියෝජිතයන් සහ කණ්ඩායම් මැතිවරණ කොමිසමට ගොස් මැතිවරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00