2022 නොවැම්බර් 06 වන ඉරිදා

කුරුණෑගල නගර සභාවේ දූෂණ වංචා පැමිණිලි 24ක්

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 61

ගයාන් ගාල්ලගේ I

කුරුණෑගල නගර සභාව තුළ සිදුවූවා යැයි කියන දූෂණ වංචා රුසක් පිළිබඳ විගණන කාර්යාලය මගින් සිදු කළ පැමිණිලි 24ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම පැමිණිලි විභාග කිරීම සඳහා දැනටම පරීක්ෂණ මණ්ඩල තුනක්ද පත් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

නගර සභා බල ප්‍රදේශය තුළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ‍යෝජිත මුදල් ප්‍රමාණයට වඩා මුදල් වැය කිරීම, ඇස්තමේන්තුගත මුදලට වඩා මුදල් වැය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම පැමිණිලි වාර්තා වී  ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී නගර සභාවේ නිලධාරියකු සඳහන් කළේ අදාළ චෝදනා සම්බන්ධයෙන් නගර සභාවේ ඉහළ බලධරයන් රුසකට චෝදනා එල්ල වී ඇති බවයි.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00