2022 නොවැම්බර් 06 වන ඉරිදා

පෙරටුගාමියෝ කුමන්ත්‍රණකාරයෝ- ලාල්කාන්ත

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:01 239

ගයාන් ගාල්ලගේ I

පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු තනිකර කුමන්ත්‍රණවාදී කල්ලියක් බව ජාතික ජනබලවේගයේ ලාල් කාන්තා මහතා දේශයට පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඔවුන් බඩගෝස්තරවාදී කල්ලියක් බවත්ය.

දේශපාලන ව්‍යාපාර සහ කල්ලි වෙනස් බවත්, කල්ලි යනු කෙටිකාලීන අරමුණු වෙනුවෙන් කුමන්ත්‍රණ කරන්නන් බවත් හෙතෙම සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00