2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

ගෝඨාභය හමුවෙන්න ජී.එල්. යයි

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 73

දේශපාලන වාර්තාකරුl

නිදහස් ජාතික සභාවේ (ඩලස් පිල) නායකත්වය දරන මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණගැසී පැය දෙකක පමණ කාලයක් තිස්සේ දීර්ඝ දේශපාලන සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශයට වාර්තා වෙයි.

ගතවූ සතියේ හිටපු ජනාධිපතිවරයාගේ මළලසේකර මාවත නිවෙසට පැමිණි මහාචාර්ය පීරිස් සමඟ පැවැත්වූ සාකච්ඡාවට අදාළ තොරතුරු කිසිවක් වාර්තා වී නැත.ඒ අතර නිදහස් ජාතික සභාවේ සාමාජිකත්වය දරන සෙසු මන්ත්‍රී කණ්ඩායම ද ළඟදීම හිටපු ජනාධිපතිවරයා මුණගැසෙනු ඇති බව දැනගන්නට තිබේ.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00