2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

ශ්‍රී ලංකා- පාකිස්තාන මහ ගැටුම අද

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 41

I ගයාන් ගාල්ලගේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (11) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. 2014 වර්ෂයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට තේරී පත්වීමෙන් වසර 8 කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ අවසන් වටයට සුදුසුකම් ලබා සිටී. 

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව තරගාවලිය පුරාම විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ ජාත්‍යන්තර විචාරකයන් විසින් ඇගයුමට ලක්කර තිබීමද විශේෂත්වයකි.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00