2022 අගෝස්තු 21 වන ඉරිදා

ගොඨාභය 24දා එන කතාව බොරු - පෞද්ගලික ලේකම්

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 60

I දේශපාලන වාර්තාකරු

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24දා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පැතිරෙන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයි හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුශීෂ්වර බණ්ඩාර මහතා දේශයට පැවසීය.

මේ දිනවල තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉක්මනින් දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන නමුත් ඔහු පැමිණෙන දිනය මෙතෙක් තීරණය කර නැතැයි ද පෞද්ගලික ලේකම්වරයා පැවසීය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00