2022 අගෝස්තු 07 වන ඉරිදා

සර්ව පාක්ෂික සාකච්ඡාවට ජවිපෙ ජනපති හමුවක්

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 148

l දේශපාලන වාර්තාකරු 

යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පය ගැන සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟතාව පළ කර තිබේ. ඒ අනුව ලබන අඟහරුවාදා (09දා) සවස 3.00ට ජනාධිපති කාර්යාලයේදී ජවිපෙ නායකයා ප්‍රමුඛ නියෝජිතයන්ට තමා හමුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ආරාධනා කර ඇත.

මෙම හමුවේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන කරුණු ලෙස දෙපාර්ශ්වය එකඟ වී ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව, පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීම සහ ජාතික සභාව පිහිටුවීම යන කරුණු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00