2022 අගෝස්තු 07 වන ඉරිදා

22 සංශෝධනය 10දා මැතිසබයට

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 58

l දේශපාලන වාර්තාකරු  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලබන 10දා මැතිසබයට ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

එදින පළමුවර කියවීම ලෙස මැතිසබයට ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කොට දින 7ක් තුළ ඊට එරෙහිව කැමැති කෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට අවසරය හිමිවෙයි.

එම පෙත්සම් ඉදිරිපත් වූ විට දින 21ක කාලයක් තුළ ඒවා විභාග කොට පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීරණය දැන්විය යුතුය

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00