2022 ජුලි 31 වන ඉරිදා

නව ආණ්ඩුකාරවරුන් සිව් දෙනෙක්

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 80

දේශපාලන වාර්තාකරු l

හිටපු අමාත්‍යවරුන් ඇතුලු දේශපාලනඥයන් සිව් දෙනකුට අලුතෙන් ආණ්ඩුකාර පදවි හිමිවෙතැයි රජයේ ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි. එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉදිරි කාලයේදී බස්නාහිර පළාත, වයඹ පළාත සහ නැගෙනහිර, සබරගමුව පළාතේ ආණ්ඩුකාර පදවි පුරප්පාඩු වනු ඇත.

මේ සඳහා යෝජනා වී ඇති නම් අතර හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, ජයවික්‍රම පෙරේරා සහ රෝහිත බෝගොල්ලාගම යන මහත්වරු සහ සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතාගේ නමද වෙතැයි දැනගන්නට තිබේ.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00