2022 ජුලි 17 වන ඉරිදා

ජනපති තේරීම: පිරිසක් ඡන්දය නොදෙන හැඩයි

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 51

ගයාන් ගාල්ලගේ I

එළඹෙන 20 වැනිදා පැවැත්වෙන නව ජනාධිපති තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දය සඳහා පිරිසක් සහභාගි නොවී සිටීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

එයට හේතුවී ඇත්තේ ඔවුන් දේශපාලන වශයෙන් බරපතල ලෙස ඇතිව තිබෙන කලකිරීම බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් එම පිරිසව ජනාධිපති ධුරය සඳහා තරඟ කරන්නන් විසින් මේ වනවිටත් පෞද්ගලිකව හමුවෙන්නට පටන් ගෙන ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00