2022 ජුනි 19 වන ඉරිදා

රට වහන්නෙ නෑ

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 61

දේශපාලන වාර්තාකරු  I

දින 10කට ප්‍රමාණවත් ඩීසල් සහ පෙට්‍රල් තොග අද (ඉරිදා) වනවිට පවත්නා බැවින් රාජ්‍ය අංශයේ සේවකයන්ට දින 14ක කාලයක් නිවාඩු ලබාදිය යුතුය යනුවෙන් ඉදිරිපත් වූ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට සිකුරාදා රජය තීරණය කළේය.

එහෙත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි අත්‍යවශය සේවා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සේවක පිරිස පමණක් සේවයට කැඳවීමට වැඩි දුරටත් තීන්දු කර ඇත.

පසුගිය සිකුරාදා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමට ඛණිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ප්‍රමුඛ ඉහළ පෙළේ නිලධාරීහු රැසක්ම එක්ව සිටියහ.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00