2022 ජුනි 05 වන ඉරිදා

චෝදනා පත්‍ර ගහන්න කඩදාසි නැහැ - අල්ලස් කොමිසම අමාරුවේ

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:02 99

I අධිකරණ වාර්තාකරු

අල්ලස් - දූෂණ නඩු පැවරීමට අදාළ අධි චෝදනා පත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි නොලැබීම නිසා අල්ලස් හෝ ෂණ කොමිසම බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

එසේම කොමිසමේ ප්‍රතිපාදන කපා දැමීම නිසා අල්ලස් වැටලීම සඳහා යොදාගත් නිල වාහන සියල්ල ද කොමිසම වෙත බදු දුන් බදුකරුවන් විසින් රැගෙන ගොස් තිබේ. අල්ලස් කොමිසමේ කොමසාරිස්වරැන්ගේ නිල වාහන පවා බදු කාලසීමාව හමාරවීම නිසා ඒවා හිමිකරුවන් විසින් රැගෙන ගොස් ඇති බැවින් කොමසාරිස්වරැන්ගේ ප්‍රවාහන කටයුතු පවා ගැටලු සහගත තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00