2022 මැයි 29 වන ඉරිදා

21ට සංශෝධන දැනටම ඇවිත් - විජයදාස රාජපක්ෂ

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 93

ගයාන් ගාල්ලගේ I

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂවල සංශෝධන මේ වනවිටත් ලැබෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

පසුගිය සිකුරාදා වනවිට පක්ෂ නායකයන්ගෙන් අදාළ යෝජනා ලැබීමෙන් අනතුරැව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවශ්‍ය සංශෝධන සිදු කරන බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ තම සංශෝධන සිකුරාදා දිනයේ යොමු කරන බවය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00