2022 මැයි 08 වන ඉරිදා

මැති ඇමැතින්ට ජවිපෙන් අනතුරු ඇඟවීමක්

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 61

I ගයාන් ගාල්ලගේ

හර්තාලයේ පණිවිඩය නිසිලෙස මේ ආණ්ඩුව තේරුම් නොගතහොත් අවසානයේ සිදුවන්නේ ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට ඉදිරියේ නිවාස අඩස්සියේ සිටීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

ජනතාව ඉදිරියේදී තව තවත් එකතුව පාරට එන්න ගතහොත් ආණ්ඩුවේ කිසිදු අයකුට පාරට බැසීමට නොහැකි වන බවද හෙතෙම සඳහන් කළේය.

ඒ නිසා වහාම රාජපක්ෂවරු ජනතා ඉල්ලීමට කන්දී බලය අත්හැරිය යුතු බවද හඳුන්නෙත්ති මහතා කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00