2022 මැයි 01 වන ඉරිදා

බහුතරය ඉන්නවා නම් ආණ්ඩුව අරන් පෙන්වන්න - සාගර කාරියවසම්

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 51

I ගයාන් ගාල්ලගේ

විපක්ෂයට බහුතරය සිටිනවා නම් විශ්වාසභංගයක් අවශ්‍ය නොවන බවත් ඉදිරියට පැමිණ ආණ්ඩුවක් කරන ලෙසට දැනුම් දෙන බවත් එසේ නොකර මාධ්‍ය ප්‍රචාරය උදෙසා විශ්වාසභංග ගෙන ඒම විහිළුවක් බවත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා දේශයට පැවසීය.

විපක්ෂය උත්සාහ ගන්නේ රට නිවැරදි මගට යමින් තියෙන මොහොතක එය අස්ථාවර කිරීමට බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

තම කණ්ඩායම සමඟ මන්ත්‍රීන් 120ක් සිටින බව කී උදය ගම්මන්පිල මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පවා නොපැමිණි අයකු බවද ඔහු වැඩිදුරටත් කීය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00