2022 අප්‍රේල් 10 වන ඉරිදා

තව පිරිසක් ස්වාධීන වෙනවා - අනුර යාපා

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 61

I ගයාන් ගාල්ලගේ

තම කණ්ඩායම සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන්ද ඉදිරියේදී තම කණ්ඩායමට එක්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ස්වාධීන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජික මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා දේශයට පැවසීය.

ආණ්ඩුවේ හැසිරීම මත තම කණ්ඩායමේ ඉදිරි ප්‍රතිචාරය තීන්දු කරන බව ඔහු වැඩිදුරටත් කීය.

පවතින දේශපාලන සංස්කෘතිය එපා බව ජනතාව කියන්නේ නම් එය අපි පිළිගෙන ජනතාවගේ ඉල්ලීමට කන්දියයුතු බවත් ඔහු සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00