2022 අප්‍රේල් 03 වන ඉරිදා

ශ්‍රීලනිපයේ 05ක් තවම වැට උඩ

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 52

I දේශපාලන වාර්තාකරු

ආණ්ඩුවේ මතයට ප්‍රතිවිරුද්ධ දේශපාලන මතයක් දරන පක්ෂ 11 කණ්ඩායම සමඟ එක්වීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් 5 දෙනකු තවමත් සිය තීරණය ප්‍රකාශ කර නැතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. මෙම පස්දෙනාගෙන් තිදෙනකු ආණ්ඩුවේ විවිධ තනතුරු දරන්නන්ය. ඉතිරි දෙදෙනා මන්ත්‍රීවරුන් බවත් වාර්තා වෙයි. මේ අයගේ අදහස තීරණාත්මක මැතිවරණයක් ආසන්නයේ සිය මතය ප්‍රකාශ කිරීම බව වාර්තා වෙයි. 

ශ්‍රීලනිප මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 14 දෙනෙක් රජය සමඟ එක්ව සිටිති.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00