2022 මාර්තු 27 වන ඉරිදා

බැසිල් අප්‍රේල් 11දා අයි.එම්.එෆ්. යයි

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:01 149

I සංජීවිකා සමරතුංග

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන අප්‍රේල් 11 වැනිදා අමෙරිකාවේ වොෂින්ටන් නගරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (I.M.F) සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් මුණගැසීමට නියමිතය.

පවත්නා ආර්ථික අර්බුදයෙන් රට මුදවාගැනීම සඳහා ශ්‍රී ලංකාවට සුදුසු ආර්ථික පැකේජයක් නිර්මාණය කිරීම පිණිස මෙම හමුවීම්වලදී අවශ්‍ය සාකච්ඡා පවත්වනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00