2022 මාර්තු 06 වන ඉරිදා

ආණ්ඩුවේ පාලනය දෙතුන් දෙනකු අතේ - දයාසිරි

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 56

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුව පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලයේ දෙතුන් දෙනකු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දේශයට පැවසීය.

තම පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සඳහා කිසිම අවස්ථාවක මෙම අවදානම් තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා සැලසුම් සකස් කිරීමට සාකච්ඡා ලබා නොදීම නිසා එම පක්ෂවල සැලැස්ම පසුගියදා ජනගත කළ බව ඔහු කීය.

කෙසේ වෙතත් ආණ්ඩුව දැන්වත් ඉක්මනින් සර්වපාක්ෂික සමුළුවක් සඳහා යා යුතු බවත් එසේ නොකළහොත් ජනතාව දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවීම නොවැළැක්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00