2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

ලිට්රෝ හදිසි මිලදී ගැනීම්වලට යයි

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 59

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාවට ගෑස් සැපයීම සඳහා ඕමාන සමාගමක් සමඟ අත්සන් කර තිබූ ගිවිසුම මෙම මාසයේදී අහෝසි වීමත් සමඟ ඉදිරි මාස දෙකක කාලයක් සඳහා අවශ්‍ය කරන ගෑස් ක්ෂණික මිලදී ගැනීම් (SPOT ක්‍රමයට) ලබාගැනීමට ලිට්රෝ සමාගම තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

එසේ වුවත් ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවට ගෑස් ලබාගැනීම සඳහා විධිමත් ලෙස ටෙන්ඩර් කැඳවා සුදුසු සමාගමක් තෝරාගත යුතු බව මුදල් අමාත්‍යාංශය ලිට්රෝ සමාගමට මේ වන විටත් දැනුම් දී තිබේ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00