2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

සෞඛ්‍ය සමිති යළිත් සටනට?

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 62

I ගයාන් ගාල්ලගේ

එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා සෞඛ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් නොවුණහොත් දීපව්‍යාප්ත නොනවතින වැඩවර්ජනයක් සිදුකිරීමට සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

වෘත්තීය අරගලය නවතා දැමීමට තීරණය කළේ ජනාධිපතිවරයා ඊට මැදිහත් වනු ඇතැයි අපේක්ෂාව සහ එළඹෙන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුව නිසා බවත් වෘත්තීය සමිති පවසයි.

එහෙත් එය නිසි ලෙස සිදුනොවුණහොත් කැබිනට් රුස්වීමෙන් පසු දින සිට වෘත්තීය අරගලය ආරම්භ කරන බව එම වෘත්තීය සමිති සන්ධාන ප්‍රධානීහු කියති.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00