2022 ජනවාරි 15 වන සෙනසුරාදා

දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවා යාවි

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 61

I ගයාන් ගාල්ලගේ

තව සතියකින් පමණ මෙරට දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

මේ වනවිට රටපුරා ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙමින් පවතින බවත් දිවයින පුරා පැවැත්වෙන උත්සව සහ සංගීත සංදර්ශන හේතුවෙන් පැතිර යාම ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළේය. දැනටමත් දිනකට කොවිඩ් රෝගීන් විශාල වශයෙන් සමාජයේ සිටින බවත් එහෙත් අහඹු පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකරන නිසා ඔවුන් වාර්තා නොවද බවත් උපුල් රෝහණ මහතා කීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01