2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

නීතිය නැවූ පොලිස් නිලධාරීන්ට සජබෙන් නඩු

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 109

I ගයාන් ගාල්ලගේ

සමගි ජනබලවේගය මගින් පසුගියදා සංවිධානය කළ උද්ඝෝෂණය සඳහා බාධා පැමිණ වූ බව කියන පොලිස් නිලධාරීන් සඳහා වෙන වෙනම අධිකරණයේ නඩු පැවරීම සඳහා පක්ෂයේ නීති අංශයට සියල්ල බාරදුන් බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

නීතිය ගැන දැන දැනත් මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරණ බව හෙතෙම සඳහන් කළේය.

එසේම එළඹෙන සතියේ සිට ගම් මට්ටමෙන් ශාඛා සමිති පිහිටුවීම ආරම්භ කරන බවද හෙතෙම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01