2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

කිරිපිටි, සීනි, ගෑස් මිල තීන්දුව හෙට

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 14

ගයාන් ගාල්ලගේ I

කීරිපිටි, සීනි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩිකිරීම පිළිබඳව සඳුදා (හෙට) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවසන් තීන්දුව ගැනීමට රජයේ ජීවන වියදම් කමිටුව තීන්දු කළේය.

සිකුරාදා උදෑසන 10.00ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රුස්විය. එහිදී දැනට වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සියලු කන්ටේනර් වහා නිදහස් කරන ලෙස අගමැතිවරයා එහිදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00