2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

විශේෂ මුදල් පනතින් බිලියන සීයක්?

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 276

I සංජීවිකා සමරතුංග

පසුගිය අඟහරුවාදා රජය විසින් සම්මත කර ගන්නා ලද විශේෂ මුදල් පනත මගින් අමෙරිකානු ඩොලර් මිලියන පන්සීයක් පමණ අමතර වත්කමක් මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. ඒ රුපියල් වලින් නම් රුපියල් බිලියන සීයකි.

මෙම පනත මගින් විදේශ හා දේශීය වශයෙන් ඇතැමුන් රැස්කර තිබෙන නිල නොවන මුදල් (කළු සල්ලි) ඉතා සුළු බද්දකට යටත්ව රටේ නිල මුදල් ලෙස පිළිගැනේ. එම මුදල් ව්‍යාපාර හෝ බැංකු ආදියේ ආයෝජනයටද ඉඩ සැලසෙයි.
මෙවැනි නිල නොවන මුදල් රට තුළ ආයෝජනයේදී අය කරන බද්ද 1%ක් තරම් සුළු ප්‍රතිශතයකි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00