2021 ජුලි 24 වන සෙනසුරාදා

එන්නත් සියල්ලම ඩෙල්ටා විරෝධියි!

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 22

සුගත් පී. කුලතුංගආරච්චි |

දැනට භාවිතයේ ඇති එන්නත් සියල්ලම පාහේ නවතම කොවිඩ් මාදිලිය වන ඩෙල්ටා මැඬලීම සඳහා සාර්ථකව ක්‍රියා කරන බව ලොව අධ්‍යයන කිහීපයකින්ම සනාථ වී ඇත.

රෝගය වැළඳුනද එය අසාධ්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීමට මේ ද්විත්ව එන්නත් මාත්‍රා සමත් වන බව මෙම නවතම වාර්තා සනාථ කර ඇත. මේ රට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී කරන ලද අධ්‍යයනයක් මගින් සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 95%ක් කොවිඩ් වෛරසයට ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් දක්වන බව තහවුරැ කර තිබුණි.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00