2021 ජුලි 10 වන සෙනසුරාදා

භයානක නව මාදිලි 7ක්!

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 77

I සුගත් පී. කුලතුංගආරච්චි

දැනට රටවල් 30කට වැඩි ගණනාවක පසුගිය සති 4ක කාලයේ සිට සීඝ්‍රයෙන් පැතිර යන පේරු මාදිලිය හෙවත් ලැම්ඩා කොවිඩ් වෛරසය ඇතුළුව අවධානයට ලක්විය යුතු නව මාදිලි 7ක් ලෝක සෞඛ්‍ය සංවිධානය නම්කර ඇත.

දැනට පවතින මාදිලිවලට වඩා දැඩි විනාශකාරී පැතිර යාමක් දක්වන මේ නව වෛරස ආසාදිතයන් රටට ඇතුළුවීම පාලනයට සියලු පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් කියයි.
මෙම නව මාදිලි  Epsilon B.1.427/ B.1.429, Zeta P.2, Eta B.1.525, Theta P.3, Iota B.1.526, Kappa B.1.617.1 සහ Lambda C.37 ලෙස නම්කර තිබේ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00