2021 ජුනි 26 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය ජනපති හමුවකට තීන්දුවක් ගනී

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:00 29

I ගයාන් ගාල්ලගේ

වර්තමාන ආණ්ඩුවේ ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය පැහැදිලි කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කර තිබේ.

විශේෂයෙන් ආණ්ඩුවේ ඇතැම් තීන්දු සම්බන්ධයෙන් ජනතාව කෙරෙහි ඇතිව තිබෙන කලකිරීම් විරෝධතා සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.
එම හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලියක් බාරදීමටද තීරණය කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00