2021 ජුනි 19 වන සෙනසුරාදා

රට ඇරියත් දිස්ත්‍රික් සංචරණ සීමා ඕනෑ

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 03:59 10

- පී.එච්.අයි. සභාපති

 

I ගයාන් ගාල්ලගේ

පොසොන් පොහොය පසුවන තෙක් රට විවෘත නොකරන ලෙසට තම සංගමය රජයෙන් ඉල්ලා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

ඉන්පසුව විවෘත කරනවා නම් වහාම දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා දැමිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
වර්තමානය වනවිට කෝවිඩ් රෝගීන් වාර්තාවීම් ඉතාම පහළ මට්ටමක ඇති බවත් එය සාර්ථක කරගත හැක්කේ පොසොන් පොහොය පසුවන තෙක් වසා දැමීමෙන් බවත් ඔහු කීය

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01