2021 ජුනි 19 වන සෙනසුරාදා

පොසොන් පෝයට සංචරණ සීමා

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 23

I දේශපාලන වාර්තාකු

කොවිඩ් වසංගතය නිසා දැනට රටපුරා ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා  ලබන 21 අලුයම 4.00ට ඉවත් කර ෙපාෙසාන් ෙපාෙහාය  නිමිත්ෙතන් ලබන 24 හා 25 ෙදදින යළිත් එම සීමා පැනවීමට රජය තීන්දුකර අැත. එම සීමාලබන සුදුදා 28 දක්වාම දීර්ඝ වීමටද ඉඩ තිෙබ්.  

එසේ වුවහොත් සති පහකට ආසන්න කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මක කෙරේ. දැනට රෝගීන් අඩුවීමේ ප්‍රවණතාවක් ඇතත් මරණ අඩුවීමක් වාර්තා නොවන බැවින් තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා සෙසු වෛද්‍ය සංගම් රජයට මේ වනවිටත් නිර්දේශ කර තිබේ. එහෙත් ලබන 21දායින් පසු අඛණ්ඩව සංචරණ සීමා තවදුරටත් දීර්ඝ නොකෙරෙනු ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.