2021 ජුනි 19 වන සෙනසුරාදා

සජබ ඇතුළෙම මා ගැන බොරු කියන කුමන්ත්‍රණකාරයෝ ඉන්නවා

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 32

- පාඨලී චම්පික

I ගයාන් ගාල්ලගේ

සමගි ජන බලවේගය තුළ දේශපාලනය නොකරන ආණ්ඩුවට සම්බන්ධ කුමන්ත්‍රණකාරීන් පිරිසක් සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එම පිරිස ඉතාමත් සංවිධානාත්මක ලෙස තමන් සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පතුරන බවත් ඒවාට තමන් කිසිවිටෙක නොසැලෙන බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් තමන් ඇතුළු පිරිස පවුල් පාලනයට, සම්බන්ධකම්වලට දේශපාලනය කිරීමකින් තොරව නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දේශපාලනය කිරීම නිසා බහුතරයකට එය අභියෝගයක් වී ඇති බවත් ඔහු පැවසීය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01