2021 ජුනි 12 වන සෙනසුරාදා

නාමල්ගෙන් පාසල් දරුවන්ට අලුත් ඇප් එකක්

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 34

I ගයාන් ගාල්ලගේ

ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දැනට භාවිත කරන Zoom ඇප් එක වෙනුවට වෙනත් ඇප් එකක් ඉතාම නුදුරු දිනකදී හඳුන්වාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ තාක්ෂණ සහ ඩිජිටල් කටයුතු රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණ කාර්යංශය මගින් කිසිදු මුදලක් අය නොවන පරිදි මෙය සකසා ඇති බවත් ඉදිරි සතියේ අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව පාසල් කීපයක අත්හදාබැලීම් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම නව ඇප් එක කැමති අයකුට පමණක් භාවිතයට ගැනීමේ හැකියාවද සලසා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00