2021 මැයි 15 වන සෙනසුරාදා

සර්වපාක්ෂික සමුළුවකට යෝජනාවක්

 2021 මැයි 15 වන සෙනසුරාදා, ප.ව. 12:00 55

I දේශපාලන වාර්තාකරු

රට තුළ හටගෙන තිබෙන කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් පක්ෂ නායක සමුළුවක් කැඳවා ජාතික මට්ටමෙන් මෙම අර්බුදය විසඳීමට උත්සාහ කළ යුතු යැයි ආණ්ඩුවේ පක්ෂ නායකයන් ගණනාවක් රජයට යෝජනා කර තිබේ.

එහෙත් එය සංවිධානය කළ යුත්තේ විපක්ෂයට අවශ්‍ය ආකාරයට නොව රජයට අවශ්‍ය ආකාරයට බවද මෙහිදී ප්‍රකාශ විය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් මෙම යෝජනාවට සහාය පළ කළ නමුත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මේ මොහොතේ එයට එකඟ විය නොහැකි බව පවසා ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00