2021 මාර්තු 06 වන සෙනසුරාදා

බොදු බල සේනාවට තහනමක් නෑ

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

| දේශපාලන වාර්තාකරු

පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන කොමිසමේ නිර්දේශ අනුව බොදුබල සේනා සංවිධානය තහනම් කිරීමක් සිදු නොවනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. බොදුබල සේනාව මෙන්ම අන්තවාදී තවත් මුස්ලිම් සංවිධාන ගණනාවක් තහනම් කළ යුතු යැයි එමගින් නිර්දේශ කර තිබේ.

පසුගියදා මේ ගැන මාධ්‍යය හමුවේ අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන්ද සඳහන් කළේ බොදුබල සේනාව වැනි බෞද්ධ සංවිධාන තහනම් කිරීමට තමන් එකඟ නොවන බවය. තමන්ට අවශ්‍ය පාස්කු ප්‍රහාරයේ සැබෑ මෙහෙයුම්කරුවන්ට දඬුවම් දීම බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00