2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

රනිල් මහත්තයා විපක්ෂනායක කරන්න - පාලිත රංගේ බණ්ඩාර

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණි පසුව සියල්ල එකට එකතු වී ඔහු විපක්ෂනායක කළ යුතු බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා දේශයට පැවසීය.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හඳුනන සහ අත්දැකීම් බහුල එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් විශේෂයෙන් ආණ්ඩුවට අභියෝගයක් දිය හැකි එකම පුද්ගලයා ඔහු බවත් හෙතෙම සඳහන් කළේය.

එනිසා හැමදෙනාම එයට සුදානම් විය යුතු බව ඒ මහතා කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00