2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

මුස්ලිම් කොංග්‍රසය පුපුරයි

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 311

l දේශපාලන වාර්තාකරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රීන් 4 දෙනාට ඔවුන් පක්ෂයේ දරණ තනතුරුවලින් ඉවත් වන ලෙස පක්ෂ නායක රවුෆ් හකීම් විසින් දැනුම් දීමත් සමඟ මුස්ලිම් කොංග්‍රස පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබේ.

පක්ෂ නායකවරයාගේ තීරණයට එකඟ නොවූ මන්ත්‍රීන් එම තීරණයට එරෙහිව පියවර ගැනීමට සැරසෙන බවද එම පක්ෂ ආරංචි මාර්ග කියයි. මුස්ලිම් කොංග්‍රසයේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 05කි. එයින් හතර දෙනෙක්ම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00