2021 ජනවාරි 23 වන සෙනසුරාදා

කම්හල් කාර්යාල කොවිඩ් තෝතැනි වෙලා

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 27

I ගයාන් ගාල්ලගේ

දිවයින පුරා පිහිටි කර්මාන්තශාලා සහ කාර්යාලවලින් ඉතාමත් දරුණු ලෙස කොවිඩ් රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.  

එනිසා ඉදිරි සති දෙක ඉතාම බරපතළ විය හැකි බව ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ ගියහොත් රෝහල්වල ඉඩකඩ අපහසුව නිසා රෝගීන් සඳහා නිරෝධායනය නිවෙස් තුළ සිදුකිරීමට සිදුවන බවද හෙතෙම කීය. මේ සියල්ලට හේතුව උත්සව සමයේදී දැඩි සංචරණ සීමා නොදැමීම බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00