ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට ක්‍රියාත්මකව පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සඳුදා (12) සිට ඉවත් කිරීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මෙතෙක් වාර්තා වී සිටින කොවිඩ් - 19 ආසාදිත රෝගීන් සහ ඔවුන්ගේ සමීපතමයන් 90%ක තරම් සංඛ්‍යාවක් සිකුරාදා (09) සන්ධ්‍යාව වනවිට හඳුනාගෙන තිබූ නිසා මේ තීරණය ගැනීමට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග තහවුරු කළේය.