2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

පොදුජන සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 39

ගයාන් ගාල්ලගේ I

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමසාරිවරයාට සිකුරාදා (07) සවස බාර දෙනු ලැබීය.

එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමසාරිවරයාට ලැයිස්තුව බාරදුන් බව වාර්තාවේ. එම ජාතික ලැයිස්තු නාමලේඛනයේ සඳහන් යෝජිත මන්ත්‍රීවරු 17 දෙනාගේ නම් මෙසේය.

මහාචාර්ය ජී.එල් පීරිස්
නීතිඥ සාගර කාරියවසම්
අජිත් නිවාඩ් කබ්රාල්
ජනාධිපති නීතීඥ අලි සබ්‍රී
ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ
මංජුලා විජේකෝන් දිසානායක
මහාචාර්ය රංජිත් බණ්ඩාර
මහාචාර්ය චරිත හේ‍රත්
ගෙවිඳු කුමාරතුංග
මොහොමඩ් මුසම්මිල්
මහාචාර්ය තිස්ස විතාරණ
යදාමිණි ගුණවර්ධන
ආචාර්ය සුරේන් රාගවන්
ටිරාන් අලස්
විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල
ජයන්ත කැටගොඩ
මොහොමඩ් ෆලීල් මර්ජාන්

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01