2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

දිසා සංවර්ධන කමිටු පණගන්වයි

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 24

I ගයාන් ගාල්ලගේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග දැනට අක්‍රීය වී තිබෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැඳවා කොරෝනා මර්දනයට දිස්ත්‍රික් මට්ටමින් අවශ්‍ය මෙහෙයුම් දියත් කරන ලෙසට කැබිනට් මණ්ඩලය පසුගියදා රැස්වූ අවස්ථාවේ තීරණය කර තිබේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මුල්‍ය ප්‍රතිපාදන යොමුකර එම දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීම මර්දනය කිරීම සඳහා එම කමිටුව මගින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරැන්ට රජයෙන් දන්වා ඇතැයි සඳහන් වේ.
ඒ අනුව එම කමිටු රැස්වීම් එළඹෙන සතියේ සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01