මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කළ හැකි බවට පැවසූ මහ ලේකම්වරයා කියා සිටියේ මේ වනවිටත් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා විශාල අයැදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති අතර ආසන ගණනාවකට අලුත් සංවිධායකයන් පත්කිරීමට නියමිත බවයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන 90ක් ලබාගතහොත් සුළු පක්ෂ සමඟ එකතුව ආණ්ඩුවක් බිහිකිරීමට හැකියාවක් පවතින බවද එජාප මහ ලේකම්වරයා මීට පෙර පවසා තිබුණි.