දේශපාලන වාර්තාකරු l
එ.ජා. පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම තීන්දු කිරීමෙන් පසු ඔහු ගිය බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීම සඳහා ජනාධිපති නිල නිවෙසට ගියේය.
එහිදී ජනාධිපතිවරයා සහ ප්‍රේමදාස මහතා කෙටි පිළිසඳරක් පැවැත්වූ නමුත් සාකච්ඡා වූ කරැණු පිළිබඳ කිසිදු හෙළිදරව්වක් සිදුව නැත.